Wednesday, August 12, 2020

වචනය

දේව වචනය යනු මේ ලෝකයේ ලස්සනම කියමනවේ.මන්දයත් ඒ ක්‍රිස්තුස් යේසුස් වහන්සේ නිසාය නමුත් එය සියල්ලන්ට නොවේ. මන්දයත් මෙලොව මිනිසුන් දෙවර්ගයක් සිටිති එය යක්ශයාගේ සහ දෙවියන් වහන්සේගේය. එයින් බහුතරය යක්ශයාගේය ("පටු දොරටුවෙන් ඇතුළු වෙයල්ලා මක්නිසාද විනාශයට යන දොරටුව විශාලය, පාරත් පලලය, එයින් ඇතුල්වන්නෝද බොහෝය"."මක්නිසාද ජීවනයට යන දොරටුව පටුය, පාර අවහිරය, ඒක සම්බවන්නේ ස්වල්ප දෙනෙකුටය." -මතෙව් 7:13-14 )("මාගේ ස්වර්ගීය පියාණන්වහන්සේ විසින් නොඉන්දූ සියලුම පැළෑටි උදුරනු ලබන්නේය." - මතෙව් 15:13) යක්ශයාගේ පුපුත්‍රයන්

No comments:

Post a Comment